Post Jobs For Free !

Stewards (Male / Female) – Dehiwala

➥ Vandy Hotel Group is looking for Stewards (Male / Female) – Dehiwala

# තනතුර :- Stewards (Male / Female) – Dehiwala

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවුරුදු 35 අඩු විය යුතුවේ.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම සුදුසුකමකි.
➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 45,000 අතර වැටුපක් ලබාදේ.
➫ EPF,ETF සමඟ දීමනා රැසක්
➫ රාජකාරියේ යෙදී සිටිනවාද ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ දුරකතන අංකය :- 0767317083

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=840a1