Post Jobs For Free !

Stewards (Male / Female) – Kaluthara

➥ Vandy Hotel Group is looking for Stewards in Kaluthara.

# තනතුර :- Stewards (Male / Female) – Kaluthara

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො.ස (සා /පෙළ) දක්වා අධ්‍යාපනය.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ.
➫ දුරකතන අංකය :-  076 8121339

⏩ වැඩි විස්තර සදහා මෙහි දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=b0411