Post Jobs For Free !

Stewards – Nuwara Eliya

Job Expired

➥ Vandy Hotel Group is looking for Stewards in Nuwara Eliya

# තනතුර :- Stewards – Nuwara Eliya

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවු 35 නොවැඩි විය යුතුය.
➫ අ.පො .ස (සා:පෙළ) (උ:පෙළ) දක්වා අධ්යාපනය
➫ හෝටල් ක්ෂේත්රය පිලිබඳ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි
➫ පිළිගත් හෝටලයක අදාළ ක්ෂේත්රය පිලිබඳ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබිය යුතුය.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ රාජකාරියේ යෙදී සිටිනවාද ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35,000 / 45,000 අතර ලබාදේ.

# වැඩි විස්තර සදහා අමතන්න :- 0773103544
සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා යොමුවන්න

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=c58ac