Post Jobs For Free !

Store Assistant – ගබඩා සහායක 144 views2 applications

Job Expired

සීග්‍රයෙන් ව්‍යාප්ත වන සොෆ්ට්ලොජික් සුපර්මාර්කට් ජාලයේ ගබඩා සංකීර්ණයේ සේවයට එක් වීමට ඔබට අගනා අවස්ථාවක්..

ගබඩා සහායක – සේදවත්ත

සුදුසුකම් :

  •  වයස අවුරුදු 20 – 30 ත් අතර

 ප්‍රතිලාභ :

ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.

සම්මුඛ පරීක්‍ෂණ සඳහා;

දිනයන් : අප්‍රේල් මස 11 වන දින සිට සතියේ සෑම සිනකම ( 12 සහ 15 දිනයන් හැර )
ස්ථානය : අංක. 70, සේදවත්ත පාර, සේදවත්ත.
[ Lanka Ashok Leyland සහ Asian Container Yard අසල ]

 

More Information

  • This job has expired!
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=11fd9