Hotline: +94-11-4348200 | info@jobsdirect.lk

Store Keeper – Kandy 104 views5 applications

Job Expired

අප සංචාරක හෝටල් සමුහය සඳහා පහත ඇබෑර්තු වලට සේවකයින් බඳවා ගනු ලැබේ.

➢ තනතුර ;

➫ Store Keeper

➢ අවශ්‍ය සුදුසුකම් ;

➫ වයස 20 – 40 අතර විය යුතුය.
➫ අ.පො.ස ( උ/පෙළ) පෙනී සිටීම .
➫ ඉංග්‍රීසි භාෂාව හා පරිඝනක දැනුම තිබිය යුතු වේ.
➫ පළපුරුද්දක් තිබිය යුතු වේ.
➫ මනා පෞර්ශවයකින් යුතු ක්‍රියාශීලි අයෙකු විය යුතුය .

➢ ප්‍රතිලාභ ;

➫ මාසික වැටුප 35,000/= ට වැඩිය .
➫ අමතර දීමනා සහිතයි .
➫ ආහාර , නවාතැන් හා නිල ඇඳුම් නොමිලේ සපයනු ලැබේ.

➲ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත දුරකතන අංකයට අමතන්න .

අයදුම්පත් එවීමෙන් වලකින්න සම්මුක පරීක්ෂණ සදහා පැමිණෙන්න

0773700087

More Information

  • This job has expired!
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Company Information
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=53eaf
jobs in sri lanka

# 43 Anula Road,                     Colombo 00600,                                 Sri Lanka                             info@Jobsdirect.lk