Post Jobs For Free !

Store Keeper (Male) – Kandy

# තනතුර : Store Keeper (Male) – Kandy

* වයස අවු 40 නොවැඩි විය යුතුය.
* අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) දක්වා අධ්යාපනය
* හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත

# ප්‍රතිලාභ

* මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 30,000 – 40,000 අතර වැටුපක් ලබාදේ
* රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
* දුරකතන අංකය :- 0741925635

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=94377