Post Jobs For Free !

Supervisor (Male / Female) – Pannala

Job Expired

# තනතුර :- Supervisor (Male / Female) – Pannala

# සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීමට ඔබ …

~ අ.පො .ස (සා:පෙළ) සමත් / (උසස්:පෙළ) අධ්යාපනය සුදුසුකමක් වේ.

~ අයදුම්කරු වයස අවු 18 – 45 අතර විය යුතුය.

~ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමක් වේ.

~ ඔබේ සුදුසුකම් සහ හැකියාවන් අනුව (රු 30,000 – 40,000 ) ආකර්ශනීය වැටුප්

~ රාජකාරියේ යෙදී සිටින විටදී ආහාර – නිල ඇඳුම් ලබා දෙනු ඇත.

~ EPF/ETF අරමුදල්.

# වැඩි විස්තර සදහා අමතන්න :- 0741925096

## සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.

More Information

  • This job has expired!
Share this job

Contact Us

https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=b3ff8