Post Jobs For Free !

Supervisor (Male / Female) – Yakkala

➥ We are looking for Supervisor in Yakkala.

# අපගේ නිෂ්පාදන :- පරිගණක ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදනය කරන සමාගමකි.

# තනතුර :- Supervisor (Male / Female) – Yakkala

# අවශ්‍ය සුදුසුකම්

➫ වයස අවුරුදු 40 අඩු
➫ අ.පො .ස (සා /පෙළ – උසස් පෙළ ) දක්වා අධ්‍යාපනය
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා ඇති
➫ අදාල කේෂ්ත්රයේ පළපුරුද්දක් තිබීම සුදුසුකමක් වේ.
➫ පළපුරුද්ද මත මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු. 40,000 වැඩි වැටුපක් හිමිවේ.
➫ ආහාර / නවාතැන් ලබාදේ.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ දුරකතන අංකය :- 0741622195 

⏩ වැඩි විස්තර සදහා මෙහි ඇති දුරකතන අංකය හරහා අමතා සම්මුඛ පරීක්ෂණ සදහා හැකි එක්මනින් යොමුවන්න.

More Information

Apply for this job
Email Me Jobs Like These
Showing 1–0 of 0 jobs
Share this job
Contact Us
https://jobsdirect.lk/wp-content/themes/noo-jobmonster/framework/functions/noo-captcha.php?code=de3eb